audio:- මඩවලගේ "ආදරණීය වික්ටෝරියා" ගැන අනුර දිසානායක කතාකරයි

ප්‍රවීන ලේකක, මාධ්‍යවේදී මොහාන් රාජ් මඩවලගේ “ආදරණීය වික්ටෝරියා” නවකතාව පිළිබඳ “ත්‍රිමාණ කියවීමක්” මැයෙන් වූ සාකච්ඡාවක් අද (10)  පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත් විනි.

මෙහිදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, සිනමාවේදී අශෝක හඳගම සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් ප්‍රධාන දේශන පවත්වනු ලුබූහ.

එසේම මෙහිදී “මාගම්සෝලිය”, “ලොවීනා” සහ “ආදරණීය වික්ටෝරියා” නවකතා ත්‍රිත්වය පිළිබඳ “ත්‍රිමාණ කියවීමක්” නම් වූ විචාර සංග්‍රහයද එළිදැක්වීය.

අනුර දිසානායක මහතාගේ දේශනයේ හඬපටය {mp3}anura_dissanayake2015.06.10{/mp3}


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්