“ෆැෂන් බග්” ප්‍රහාරයට කෝටිපතියෙකුත් ඇවිල්ලා

පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ පිරිස අතර කොටිපති ව්‍යාපාරිකයෙකුද ඇතැයි වාර්තාවේ.

ඔහු සමග සන්නිවේදන මධ්‍යස්ථාන හිමිකරුවකු, දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයකුද සිටින අතර නුගේගොඩ වැඩ බලන මහේසත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් රිමාන්ඩ් නියෝගය ලබාදී තිබේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්