ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙලගස්වන විරෝධතා රැලියක් හෙට (23) පැවැත්වීමට ජාතික ජන බලවේගය කටයුතු සූදානම් කර තිබේ.
එම විරෝධතා රැලිය හෙට සවස 03ට නුගේගොඩදී පැවැත්වෙන අතර එහි එහි විරෝධතා පෙළපාලිය දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ වීමට නියමිතය.

Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable