video:- ජවිපෙ ආරම්භක මැතිවරණ රැලිය

2015- පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරගෙන යන අතර “රට වෙනුවෙන් නව ගමනක්” යන තේමාවෙන් අද (14) මහරගමදී ජවිපෙ මංගල ප්‍රචාරක රැලිය පැවැත්වේ.

එම රැලිය ජවිපෙ නායක සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක අනුර දිසානායක මහතාගේත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්වේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්