“සැලසිනේ” නැමැති ආයතනයකින් රුපියල් මිලියන 11.4ක මුදලක් වෙනත් ගිණුමකට බැරකිරීමේ නීත්යනුකූල භාවය හා එම ගිණුම් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable