හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්ය විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසව හෙට (28) උදේ 9ට කොළඹ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාස වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ එම කොට්ඨාසයට කැඳවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.









