Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
මූල්ය අපරාධ කොට්ඨාශය නීත්යානුකූල ආයතනයක් බව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද (24) ප්රකාශ කර තිබේ. FCID ය නීති විරෝධි බව පවසමින් ඇප ලබාදෙන ලෙස රක්ෂිත බණ්ධනාගාර ගත කර සිටින සරත් වීරවංශ මහතාගේ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් ලංකා ජයරත්න මෙනවිය මේ බව ප්රකාශ කර තිබේ.