කරන්නාගොඩ අතුළු කිහි‍පදෙනෙකු CIDයට

දෙහිවල නාවික හමුදා මුරපොළේදී සිසුන් 05 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සහ සාමාන්‍ය වැසියන් 06 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවට එල්ලවී ඇති චෝදනාවලට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති හා නැවියන් කිහිපදෙනකුගේ කටඋත්තර ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය අද (8) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්