audio: ජවිපෙ විශේෂ මධ්‍යම කාරක සභාවේ තීරණ

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (16) දිනයේ රැස්වූ විශේෂ මධ්‍යම කාරකසභාවේදී ගනු ලැබූ තීරණ කවරක්ද යන්න සම්බන්ධයෙන් ජවිපෙ මාධ්‍ය ඒකකය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

එම තීරණ සහිත නිවේදනය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම තීරණ සම්බන්ධයෙන් දක්වන අදහස් පහතින් පළ වේ.

{mp3}tilvin_silva{/mp3}


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්