ලක්ෂ 03ක් ඔබ ගත්තාද?

හැමදෙයක්ම මකර කටේ

 

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 3 ඉක්මවා ඇතැයි වාර්තාවේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව පසුගිය 2012 අවසන් වනවිට ඒක පුද්ගල ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 2,321 හෙවත් රුපියල් 295,165ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණි.

එසේම දිගින් දිගටම රුපියල අව ප්‍රමාණය වීම මත රටේ ආර්ථිකයට එල්ලකර ඇති බලපෑමද මෙයට හේතුවී තිබේ. එම හේතුවෙන් (රුපියල අවප්‍රමාණය වීම) රටේ සමස්ථ විදෙස් ණයෙහි රුපියල් වටිනාකම රුපියල් කෝටි 72කින් ඉහළ ගොස් තිබේ.

එය මෙරටට දරාගත නොහැකි තත්වයක් බව ආර්ථික ‍විශ්ලේෂකයෝ පවසති.

ආශ්‍රිත පුවත්

PB ලංකා බැංකුවට පොලු තියයි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්