ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව රාජ්ය නායකයන් ඍජු ප්රශ්න කිරීමට ලක්නොවූ ඉතිහාසය වෙනස් කරමින් ජනාධිපති අනුර දිසානායක කඩඉම් කිහිපයක්ම පසුකරනු ලැබීය.
මේ අතරෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබෙන්නේ පසුගිය 12 වැනි දින ශ්රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කර තිබූ ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවේදී ජනාධිපති අනුර දිසානායක වෙත ඍජුවම ප්රශ්න යොමු කිරීමය.
ඉන්ධන මිල සම්බන්ධයෙන් යොමු කළ ප්රශ්නයකදී ජනාධිපති අවධාරණය කළේ බංකොලොත් තත්වයක සිට ගොඩගනිමින් සිටින ව්යවසායකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම අත්යාවශ්ය බවය. එම සමුළුවේදී ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්රශ්න සහ ලබාදුන් පිළිතුරු ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
Views: 10










