Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka

Unbiased, Unstoppable

  • මුල් පිටුව
  • පුවත්
  • විදෙස් පුවත්
  • ක්‍රීඩා
  • ආර්ථික
  • කලා
  • පරිසර
  • වීඩියෝ
  • සංරක්ෂිතය
  • தமிழ்
  • English

සිරිල් ගාමිණී පියතුමාගෙන් උදය ගම්මන්පිලට දැනුම්දීමක්

October 19, 2024 27 Comments

Views: 0

Filed Under: වීඩියෝ

Comments

  1. අශානි says

    October 19, 2024 at 10:37 am

    Isis Members ල ටික හිටිය නම් අද මාලිමාවෙන් ඡන්ද ඉල්ලනව

  2. Gamini Senanayake says

    October 19, 2024 at 5:44 pm

    මේ වාර්ථාව එලියට දෙනවට බය/විරැස්ධ කට්ටි දෙකක් එලියට බැහැල. ඒ දෙකම පහුලිය කාලෙ මහ මොලකරු අල්ලන්න: විනිදිතයින්ට සාධාරනය ඉටු කරන්න දගලපු අය. ඒ තමයි NPP හා කතොලික සභාව.
    කොරකුරු එලියට එනවට මේ අය ඇයි මේ තරම් බය?
    වාර්ථාව එලියට ආපුවහම ඇත්ත එලි වෙයි?

  3. දයා says

    October 19, 2024 at 7:06 pm

    එලියට දැම්ම ම සාටකය ගැලවෙයි වගේද

  4. කුමාර says

    October 19, 2024 at 7:41 pm

    ඇයි කලින් ආණ්ඩුව තියෙද්දී ගම්මන්පිල ඒක එළියට දැම්මේ නැත්තේ. මේ දඟලන්නේ මොන උප්පරවැටියක් හරි දාලා ජනතාව ගොනාට අන්දවලා ඊළඟ චන්දයෙනුත් පාර්ලිමේන්තුවට පැනගන්න. ඒ වගේ රහස්‍ය වාර්තාවක් ගම්මන්පිලට ලැබුනේ කොහොමද කියලා හොයන්න ඕන.

  5. Chandimal says

    October 20, 2024 at 12:11 am

    Munta me anduwa awama thama owa prasidda karanawa dawas 7n kiya kiya walalenne..kalin mun me warthawak thiya e gena nodannawa wage dn awurudu kiyak hitiyada kala kanni deshapaluwo thamage bale wenuwen onima jara wadak karanawa..anura kumara apu nisayi ada oya warthawa gena hoyanne oka prasidda karanna bari nm e wartha ilanne nane wasiyata thiyena onima jara wadak karana oya wage deshpaluwo ratata sapayak ahinsaka minissuwa rawattan maragena thamage bale rakagaththa owa sapawenawa..

  6. චාමර says

    October 20, 2024 at 8:45 am

    ගොම්මංපිල ඉදිරියෙන් බැලුවම මාළුවෙක් වගේ පෙනුනත් පසුපසින් බැලුවම පෙනෙන්නේ සර්පයෙක් වගේ රනිල් ගේ උවමනාවට පත්කරපු වාර්තා උන්ට ඕන විදිහට හදලා ඇති දැනට පාස්කු ප්‍රාහාරය සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අරභලා තියෙන පරික්ෂණ වෙනතකට යොමුකරලා කඩාකප්පල් කරන වැඩක් ගම්මන්පිල කරන්ට උත්සහ කරන්නේ එම නිසා මේ තක්කඩියා මීලග පාර්ලිමේන්තු යවන්ට මනාප හෝ මුගේ පක්ෂය ට චන්දෙ දීමෙන් වලකින්ට මුන් අහිංසක වින්දිතයින්ට අවුරුදු 5කට පසුව ලැබෙන්ට තියෙන සාධාරණය නැති කරන්ට උත්සහ කරන්නේ ජනතාව මෙය තේරුම් ගත යුතුයි

  7. Upul says

    October 20, 2024 at 10:15 am

    අවුරුදු ගානක් බලයෙ ඉද්දි ඔව් කියන්න අමතක උනාද.කට්ටියම එක්ක බලයට එන්න ම්නිස් ලේවලින් පුද පූජා පැවැත්වීම තමයි කලේ. හෙන ගහන අපරාධ ජීවිතයේ මොනම කාලයක හෝ පටිසන් දෙනවා

  8. Lakmal says

    October 20, 2024 at 4:40 pm

    පල්ලියේ සිරිල් පරයයි ජේවීපී ඊබ්‍රහීම්ගෙ කල්ලියයි ඇයි මේක එලියට එනවට භය.මේක අනිව කතෝලික සභාව දැනුවත්ව උනේ

  9. Ramani Kahandagamage says

    October 20, 2024 at 6:22 pm

    හත් පොළේම ගා ගත්තා වගේ

  10. Jaya says

    October 20, 2024 at 6:27 pm

    First learn to talk decently and specially to clergy prior to making comments.

  11. Mali says

    October 20, 2024 at 6:35 pm

    උබ ගෞරවාන්විත පියතුමෙකුට අමතන්න ඉගෙනගනින්. හාමුදුරු නමකට එහෙම කතාකරන්නේ.නෑ නේද බූරුවෝ

  12. Arush says

    October 20, 2024 at 6:39 pm

    Gon manpila you have been behind Gon gota and eating his shits.. why you didn’t have this big mouth at that time. People Are very clever now ..
    You all will get the results on 14th November.you just wait fox 🐺🐺🐺

  13. ප්‍රේමලාල් says

    October 20, 2024 at 7:20 pm

    කාලකන්නියා. කතා කරන්න ඉගෙනගනින් බුරැවෝ

  14. Sanath Liyanage says

    October 20, 2024 at 7:24 pm

    It’s better to start fresh investigations for a final conclusion.

  15. Sanath Liyanage says

    October 20, 2024 at 7:28 pm

    Bloody rascal. You are not a human being.

  16. Sanath Liyanage says

    October 20, 2024 at 7:36 pm

    Depita kaattu Gammanpila, thamuseta thibune oya report eka unge paalana kaaledima eliyata daanna. Mata Loku prahelikaawak meka dan eliyata daanna hadana eka gana. Mata Payne thamuseta unwanted aaraksa karanna hadanawa kiyala

  17. Jyh says

    October 20, 2024 at 8:38 pm

    Satake galawanna tho mona pakekda

  18. Nuwan says

    October 20, 2024 at 10:01 pm

    Ammo ube amma paw ban

  19. Ranji says

    October 21, 2024 at 7:09 am

    ඇයි කතෝලික සභාවට මේ පිලිබද උනන්දුවක් නැත්තෙ.. මේවා ඔක්කොම දේශපාලනය සහ කතෝලික සභාව දැනුවත්ව වෙන දේවල්ද??

  20. Thanujsla says

    October 21, 2024 at 9:34 am

    උඹේ අම්මට බල්ලෝ හුකලනේ උඹ ඉපදුනේ. ඒකයි ඔය

  21. Rajeev says

    October 21, 2024 at 10:09 am

    රනිල් උවමනාවට හදපු වාර්තා දෙකේ එල්ලිල රවිට සහ ශානිට මඩගසා ඔවුන් පිළිබඳ මහජන විශ්වාසය නැතිකර ඉදිරියේදි නැවත ආරම්භ වෙන විමර්ශනය දියාරැ කිරිමට ගම්මන්පිල දඟලන්නෙ කාගෙ උවමනාවටද ??? කතෝලික සභාව පැහැදිලිව ප්‍රකාශ කරල තියනව ප්‍රධාන විමර්ශකයින්ට මඩ ගැසිම මගින් අවුරැදු ගනනත් සඟවාගෙන සිටි බොහෝ කරැනු නැවතත් යටපත් කිරිමට දරන වැයම ගැන ඔවන්ගෙ සතුට – මොකක්ද ඒකෙ වැරැද්ද NPP පැහැදිලිව ප්‍රකාශ කරල තියනව එයාල ගන්න ක්‍රියාමාර්ගය
    ගමම්මන්පිල කියන්නා අවස්ථාවාදි පාහරයෙක්

  22. Drl says

    October 21, 2024 at 3:45 pm

    මොංගල් පකයෙක්

  23. Piyal weerasinghe says

    October 21, 2024 at 8:07 pm

    දන් තියෙන්නෙ ගොම්මම්පිලව පොඩි විවෙකයටත් එක්ක වලිකඩ බොඩිමෙ නවත්තන්න .මොකද අනුන්ගේ කොන්ත්‍රාත් බාර ගන්නවට.

  24. Nalin Fernando says

    October 21, 2024 at 8:23 pm

    Should not make any comment or fuss on what, this famous to suck up to his favourite political leaders, he is trying to insist. There is definitely an interest of somebody he is trying to serve. Better give no prominence to a person who is looking for cost free airtime in an election period.

  25. Wow says

    October 21, 2024 at 9:18 pm

    Ravi

  26. Wow says

    October 21, 2024 at 9:30 pm

    ගම්මන්පිල මොකා වුණත් කාට හරි කඩේ ගියා කිව්වත් මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් විසින් සාපරාදී නොසැලකිල්ල යන කරුණ යටතේ පුද්ගලයන් දෙදෙනෙකුව නම් කරලා තිබෙනවා. මේක බොරු නම් හෝ වැරදි නම් හෝ වැදගත් නැතිනම් විජිත ඇමතිතුමා හෝ කතෝලික සභාව මේක වසන් කරන්න උත්සාහ ගත්තේ ඇයි ? . මීට කලින් කවුරුවත් මේ වාර්තා දෙක බොරු බව හෝ දේශපාලන අවශ්‍යතාවක් මත සකස් කරන ලද බව . කිව්වේ නෑ.
    එනිසා මේ දෙදෙනාම සාපරාදී චෝදනාවක් ලද දෙදෙනෙකු වන අතර ඔවුන් නීත්‍යානුකූලව නිදහස් වනතුරු ඒ චෝදනාව පවතිනවා. ඒක තමයි යථාර්ථය.

  27. Jayatissa says

    October 22, 2024 at 7:49 pm

    ගම්මින් පිල හත් පපරිය්ගා ගාගත්ත පරිය දකින්නත් අප්පිරියයි මේ පර ඡන්දය දෙන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සිංහල පුවත්පත්

  • මව්බිම
  • අද දෙරණ
  • ලක්බිම
  • ලංකාදීප

English පුවත්පත්

  • Sri Lanka Mirror
  • Daily Mirror
  • Lanka News Web
  • Lanka Business Online

වෙනත් වෙබ් අඩවි

  • එතෙර අපි
  • Unions Lanka
  • Left Library
  • Left Magazine
  • SYU Sri Lanka

වීඩියෝ

  • Lankatruth
  • A5News Youtube Channel
  • JVP Newsroom
  • Blog
  • Welcome

© Copyright 2002 - 2021 Lanka Truth - Most Reliable Latest News from Sri Lanka. All Rights Reserved.