මෙවර තැපැල් ඡන්ද දායකයින් වැඩිම කුරුණෑගලින්

මෙවර තැපැල් ඡන්ද දායකයින් වැඩිම කුරුණෑගලින්

මෙරව ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් හත් ලක්ෂ දොලොස්දහස් තුන්සිය දහනවදෙනෙකු (712,319) සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ තැපැල් ඡන්ද දායකයින්ගෙන් වැඩිම සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බවය.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද දායකයින් හැත්තෑ හයදඑස් නවසිය හැත්තෑ හතක් (76,977) සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn