හෙටින් නව පාසල් වාරය ඇරඹේ

හෙටින් නව පාසල් වාරය ඇරඹේ

2023 වසරට අදාල රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

ඒ පළමු අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති අතර අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn