මංගලගේ ඉන්ධන මිල සූත්‍රය යළිත්

මංගලගේ ඉන්ධන මිල සූත්‍රය යළිත්

ඉන්ධන මිල තීරණය කිරිම සඳහා යළිත් වරක් 2018 වසරේ පැවති ඉන්ධ මිල සූත්‍ර ගැලපීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඉන්ධන මිල තීරණය කිරීම දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් පත්කළ ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Facebook
Twitter
LinkedIn