පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු ඊයෙ (20) රාත්‍රි 10:30ට පමණ බන්ධනාගාරය තුළදී ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි පල්ලෙකැලේ පොලිසිය සඳහන් කරයි.
එසේ මියගොස් ඇත්තේ දිනේෂ් ප්‍රියදර්ශන නැමති දඹවෙල ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි තරුණයෙකි. ඔහු හෙරොයින් මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු බවද පොලිසිය කියයි.
2









