පාකිස්තාන පොලීසිය ඉම්රාන් කාන්ගේ නිවස වටලයි

පාකිස්තාන පොලීසිය ඉම්රාන් කාන්ගේ නිවස වටලයි

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන්කාන්ගේ නිවස හදිසියේ පොලීසිය විසින් වටලා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉම්රාන්කාන් සඳහන් කර ඇත්තේ තමන් ඉස්ලාමාබාද් අධිකරණයට යමින් සිටියදී බිරිඳ පමණක් තිවම සිටින සමන් පාක් හි තමන්ගේ නිවසෙහි දොරගුලු කඩා පොලීසිය ඇතුළු වී ඇති බවයි.

Facebook
Twitter
LinkedIn