2014 අයවැය දෙවන වර කියවීම අද (29) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 99 කින් සම්මත විය
අයවැය විරුද්ධව විවිධ ප්රකාශ නිකුත් කළ ආණ්ඩුවේ සියළුම පක්ෂවල ඡන්ද 154ක් අයවැයට පක්ෂව හිමිවී ඇතිඅතර විරුද්ධව ඡන්ද 55ක් ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් ද්රවිඩ ජාතික සන්ධානයත් අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන ලදී.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 02වැනිදා සිට දෙසැම්බර් මස 20වැනිදා දක්වා දින දහසයක (16) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 20වැනිදා පැවැත්වීමට නියමිතය.









