වසර හතරට එතනෝල් ලීටර් කෝටි 8ක් බීලා

මහින්ද චින්තන වැඩපිළිවෙල මගින් ජනතාවට ලබාදුන් “මතින් තොර සමාජය“ පසු ගිය වසර හතර තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වී ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු දත්ත මගින් හෙළි වේ.

2010 වසරේ සිට මේ වසරේ මැයි 31 දක්වා මත්පැන් නිෂ්පාදනය කිරීමට ගන්නා එතනෝල්  ලීටර 8,57,94,654 ක් නිත්‍යානුකූලව ගෙන්වා ඇති බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ මගින් හෙළිවී තිබේ.  මෙම  ප්‍රමාණයට හොරපාරෙන් මෙරටට ගෙන එනු ලබන එතනෝල් කන්ටේනර්  තොග එකතු වූ විට සැබෑ ප්‍රමාණය මීට වඩා වැඩි බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්