එක්සත් ජාතික පක්ෂයේ 69 වැනි සංවත්සරය අද (6) පෙරවරුවේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උළෙලේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ලෙස රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.









