6%ක් වෙනුවෙන් 04 වෙනි දිනටත් පාගමනේ

විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධානය කරන ලද ගාල්ල සිට කොළඹ තෙක් පාගමනේ 04 වෙනි දිනය අද කළුතරින් ආරම්භ කෙරිණි. එම පාගමන අද මොරටුව දක්වා ගමන් කෙරිණි.


 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්