නත්තලට 580 ක් ජාතික රෝහලට

 

ගතවූ පැය 48 ක කාලය තුළ හදීසි අනතුරුවලට ලක් වූ පුද්ගලයින් 580 ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට පැමිණ ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. රථ වාහන අනතුරු, නිවසේදී සිදුවූ හිංසන ක්‍රියා, ගැටුම් සහ රතිඤ්ඤා අනතුරු හේතුවෙන් ඔවුන් රෝහල්ගත වී ඇති බවද වාර්තාවේ.

හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානිද සොයිසා සඳහන් කළේ, රෝහලට පැමිණි පුද්ගලයින්ගෙන් 261දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්