මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 272ක් NEM IHR වාර්තා කරයි

2015 අගෝස්තු මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් දින සිට 2015.07.27 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදු වීම් 272 ක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEM IHR වෙත ලැබී ඇතැයි එම සංවිධානය පවසයි. එහි ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අතසනින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වන අතර එම නිවේදනය පහතින් දැක් වේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්