2019 A/L සමත් සිසුන්ගේ කඩඉම් ලකුණු නිකුත් කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සඳහන් කරමින් පාසල් සුරැකීමේ ජාතික ව්යාපාරය විසින් මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ.
පාසල් සුරැකීමේ ජාතික ව්යාපාරයේ ලේකම් පූජ්ය නාගද්තැන්නේ අරුණ හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත පරිදි වේ.











