මැතිවරණ ක්රමය වෙනස් කිරීම ඇතුළත් 20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පත ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට මුද්රණය කර ඇති බව වාර්තා වේ.
අද (17) උදෑසන වන විට එහි ඉංග්රීසි පිටපත මුද්රණය අවසන් කර ඇති බවත් මේ වනවිට එහි සිංහල සහ දෙමළ පිටපත් මුද්රණය වෙමින් පවතින බවත් රජයේ මුද්රණාල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අද පස්වරු වනවිට එම ගැසට් නිවේදනය නිකුත් කිරීම සිදු වනු ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.









