19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමට මීට සුළු වේලාවකට පෙර පැවැති අතර එයට පක්ෂව ඡන්ද 215ක් ලැබුණු අතර විරුද්ධව එක් ඡන්දයක්ද ඡන්දය ප්රකාශ කිරීම වැළකීම් එක්ක හා පාර්ලිමේන්තුවට නොපැමිණීම් 7ක් ලෙස සම්මත විය.
මේ වනවිට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාව පැවැත්වෙමින් තිබේ.









