19ට ඡන්දෙ දෙන්නේ නැහැ – විදුර ප්‍රසිද්ධියේම කියයි

“19 වැනි සංශෝධනය මම දැකලත් නැහැ. එක්සත් ජාතික පක්ෂය හදන්නෙ නංගි පෙන්වා අක්කා දෙන්නයි. ඒ කුමන්ත්‍රණවලට මම අහුවෙන්නේ නැහැ. ඒ පනතේ සැඟවුණු උගුල් තියෙනවා. ඒකට මම ඡන්දෙ දෙන්නෙත් නැහැ” යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (25) බණ්ඩාරගමදී පැවසා තිබේ.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සහාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධන කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්