ගැබිණි මවක්ව සිටි 14 හැවිරිදි දැරියක් තම දරුවා ප්රසුත කිරීමට යාමේදී ඊයේ (31) රාත්රියේ ජීවිතක්ෂයට පත්වී තිබේ.
වැලිමඩ, අඹගන්දේගම ප්රදේශයේ නිවසකදී මෙය සිදුව ඇති අතර මෙම දැරිවියගේ මාමගේ පුත්රයා අතින් ඇය පසුගිය කාලයේදී දුෂණයට ලක්වී ඇත.
එමනිසා ගැබිගෙන ඇති දැරිය තම නිවසේම ජීවිත්වී තිබේ.
මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතිබවත් වැඩිහිටියන්ගෙන කටඋත්තර ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි.









