අයවැය පරාජය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි අම්පාර දමන ප්රාදේශීය සභාවේ සන්ධාන මන්ත්රීවරුන් පස්දෙනෙකු අතුරුදන් වී ඇතැයි වාර්තාවේ.
අතුරුදන්ව තිබෙන මන්ත්රීවරුන් පස්දෙනාම අයවැයට විපක්ෂව ඡන්දය ලබාදුන් පුද්ගලයින්වන අතර එහි ඡන්දය පැවැත් වූ පසුගිය 26 වෙනිදා සිට ලලිත් ලංකා මන්ත්රීවරයාද අතුරුදන්ව සිටියි.









