විදේශීය කතුන් 02කගෙන් සිසුවියකට අතවර

විදේශීය කාන්තාවන් දෙදෙනෙකු විසින් පාසල් සිසුවියකට ලිංගික අතවර කර ඇතැයි වාර්තාවේ.

ගාල්ල උණවටුන ප‍්‍රදේශයේ ජනප‍්‍රිය බාලිකා පාසලක අටවැනි වසරේ ඉගෙනුම සිසුවියක් මෙම අතවරයට පත්ව ඇත.

එම සිසුවියව රවටාගෙන ගොස්  පාන් පෙත්තක් ලබාදී මත් කොට ඇයව  අතවරයට ලක්කර ඇතැයි පොලීස් ආරංචිමාර්ග අනාවරණය කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මුලස්ථාන පොලීසිය හා ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්