තම හෘදසාක්ෂිය අවදිකර රටෙත් ජනතාවගේත් උන්තිය උදෙසා ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙන්නැයි අද (04) පෙරවරුවේ කොළඹ සෝලිස් උත්සවශාලාවේ පැවති මාධ්ය හමුවකට එක් වූ කලා කරුවෝ ජනතාවට ආරාධනා කර සිටියහ.
එම මාධ්යහමුව සඳහා ප්රවීන සාහිත්යවේදී ගුණසේන විතාන, ප්රවීන සාහිත්යවේදී ජයතිලක කම්මැල්ලවීර, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ, ප්රවීන රංගන ශිල්පී රෝෂාන් පිළපිටිය, ප්රවීන රංගන ශිල්පී හර්ෂ බුලත්සිංහල, යොවුන් රංගන ශිල්පී ජෙහාන් ශ්රී කාන්ත, ප්රවීන චිත්රපට අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ, ජ්යෙෂ්ඨ කථිකාරචාර්ය අසේල රංගදේව, ප්රවීන සාහිත්යවේදී ඇන්තනී ජීවා, ප්රවීන රංගන ශිල්පී රාජා ගනේෂන්, ප්රවීන සංගීතවේදී ලක්ෂමන් විජේසේකර, ප්රවීන සාහිත්යවේදී එස්. සුදා රාජ්, ප්රවීන සාහිත්යවේදී බොබී ජී බොතේජු, ප්රවීන සාහිත්යවේදී කමල් පෙරේරා, ප්රවීන රංගන ශිල්පී බුද්ධික ජයරත්න, ප්රවීන ටෙලිනාට්ය අධ්යක්ෂක ශර්ලි පී දෙලංකාවල, ප්රවීන රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ, ප්රවීන රංගන ශිල්පිනී හංසමාලා ජානකී, නාට්ය සංවිධායක හා රංගන ශිල්පී සුසිල් වික්රමසිංහ, ජ්යෙෂ්ඨ කථාකාචාර්ය ප්රවීන රංගන ශිල්පී ප්රසන්න ජීත් අබේසූරිය, ප්රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා, නාට්යවේදී ජගත් චන්ද්රසිරි ඇතුළු ප්රවීන කලාකරුවන් රැසක් එක් වී සිටියහ.
එහිදී ඔවුන් දැක්වූ අදහස් සඳහා පහතින් සවන් දිය හැක.
ප්රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය
{mp3}dipani_silwa2015.08.04{/mp3}
ප්රවීන සාහිත්යවේදී ගුණසේන විතාන මහතා
{mp3}gunasena_withanage2015.08.04{/mp3}
ප්රවීන සාහිත්යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා
{mp3}
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ මහතා
{mp3}wini_hettigoda2015.08.04{/mp3}
ප්රවීන රංගන ශිල්පී රෝෂාන් පිළපිටිය මහතා
{mp3}roshan_pilapitiya2015.08.04{/mp3}
ප්රවීන රංගන ශිල්පී හර්ෂ බුලත්සිංහල මහතා
{mp3}harshan_bulathsinhala2015.08.04{/mp3}
යොවුන් රංගන ශිල්පී ජෙහාන් ශ්රී කාන්ත මහතා
{mp3}jihan_appuhami2015.08.04{/mp3}
ජ්යෙෂ්ඨ කථිකාරචාර්ය අසේල රංගදේව මහතා
{mp3}asela_rangadewa2015.08.04{/mp3}
ප්රවීන සාහිත්යවේදී ඇන්තනී ජීවා
{mp3}s_anthani_jiwa2015.08.04{/mp3}
ප්රවීන රංගන ශිල්පී රාජා ගනේෂන් මහතා
{mp3}raja_ganeshan2015.08.04{/mp3}
ප්රවීන සංගීතවේදී ලක්ෂමන් විජේසේකර මහතා
{mp3}lakshman_wijesekara2015.08.04{/mp3}
ප්රවීන සාහිත්යවේදී එස්. සුදා රාජ් මහතා
{mp3}suda_raj{/mp3}
ප්රවීන සාහිත්යවේදී කමල් පෙරේරා මහතා
{mp3}kamal_perera2015.08.04{/mp3}
ප්රවීන රංගන ශිල්පී බුද්ධික ජයරත්න මහතා
{mp3}buddhika_jayarathne2015.08.04{/mp3}
ප්රවීන රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ මහතා
{mp3}lalith_rajapaksa{/mp3}
ප්රවීන රංගන ශිල්පිනී හංසමාලා ජානකී මහත්මිය
{mp3}hansamala_janaki2015.08.04{/mp3}
ජ්යෙෂ්ඨ කථාකාචාර්ය ප්රවීන රංගන ශිල්පී ප්රසන්න ජීත් අබේසූරිය මහතා
{mp3}prasannjith_abesundara2015.08.04{/mp3}
නාට්යවේදී ජගත් චන්ද්රසිරි මහතා
{mp3}jagath_chandrasiri2015.08.04{/mp3}



























