හම්බන්තොට වරාය හා හම්බන්තොය ඉඩම් අක්කර 15,000ක් චීනයට පවරමින් ඉදිකිරන කර්මානත පුරයේ සමාරම්භක උත්සවය ආරම්භ වන අද (07) දින එයට විරෝධය දැක්වීමට භික්ෂූන් වහන්සේලා විසින් සංවිධානය කර ඇති විරෝධතාවයට සහභාගීවීම සඳහා විවිධ ප්රදේශවලින් පැමිණෙන ජනතාවට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වන ලෙස පොලිසිය යොදා මාර්ග අවහිර කර ඇති බව වාර්තා වේ.





















