හදිසි ආපදා තත්වය සහ සහන සේවා පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්

හදිසි ආපදා තත්වය සහ සහන සේවා පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, පොලිසිය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද එක්ව සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්