හතරදෙනෙකුට මාසයක ආහාර වියදම ගැන හරිනි අමරසූරිය කතාකරයි

හතරදෙනෙකුට මාසයක ආහාර වියදම ගැන හරිනි අමරසූරිය කතාකරයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

එවැනි ආදායම් තිබෙන පවුල් ඉන්නේ කීයෙන් කීයක්දැයි ඇය ප්‍රශ්න කළ අතර 100,000ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ වර්තමානයේ තිබෙන ආහාර අර්බුදය ඇතුළු අර්බුදකාරී තත්වය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇතැයි පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්