සෞඛ්‍ය ලේකම් හමුදා නීති දොස්තරලාටත් ගෙනෙයි

සෞඛ්‍ය ලේකම් හමුදා නීති දොස්තරලාටත් ගෙනෙයි

සෞඛ්‍ය සේවයේ නියුතුවූවන් සෞඛ්‍ය සේවයේ අඩුපාඩු සහ ප්‍රතිපත්ති මාධ්‍ය වෙත මුදාහරිමින් විවේචනය කිරීමේ ප්‍රවනතාවයක් පවතින බවත් එලෙස සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමේ ඇති හැකියාව සම්බන්ධයෙනුත් අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සෞඛ්‍ය සේවයේ සියලුම ප්‍රධානීන් වෙත ලිපියක් යොමුකර තිබේ.

“ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම” ලෙස සඳහන් කරමින් නිකුත් කර ඇති එම ලිපිය පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්