මොරටුව සොයිසාපුර ප්රදේශයේ අවන්හලකට ඊයේ අළුයම මෝටර් රථයකින් පැමිණ වෙඩි ප්රහාරයක් එල්ලකර පලා ගිය මැරයන් තවමත් අත්අඩංගුට ගැනීමට හැකිවී නැත.
එම ප්රහාරයට පෙර එම අවන්හලට පහරදුන් පිරිසක් සම්බන්ධයෙන් එම අවහන්හලේ හිමිකරුගෙන් පොලිසිය අනාවරණය කරගත් පසු නැවත වරක් එම අවන්හලේ හිමිකරුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් අවන්හලේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිලධාරීන්ද බලා සිටිදී මෙම ප්රහාරය එල්ල කර තිබිනි.










