සුරේනි සෙනරත් ජීවන රඟමඩලෙන් නික්ම යයි

සුරේනි සෙනරත් ජීවන රඟමඩලෙන් නික්ම යයි

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පිනී සුරේනි සෙනරත් අභාවප්‍රාප්ත වූවාය.

කලක් රෝගාතුරව සිටි ඇය මියයන 62 හැවිරිදි වියෙහි පසුවූවාය.

‘අමරණීය ආදරය” චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය ලොකු තාත්තා, සර්කස් කාරිය, මල්වරුසා, හිතහොඳ සූරයෝ, සතුටය කිරුළ අපේ ආදී චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ ඇය ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍යළ කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්