කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ රුහුණ විශ්වවිද්යාලය පරිශ්රය ආශ්රිත කර ගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබූ දැයට කිරුළ වැඩසටහන විශ්වවිද්යාල භූමියෙන් ඉවත් කර ගන්නා තෙක් එයට විරෝධය දැක්වූ සිසුන්ට පහරදී එම සිසුන්ගේ අතපය කඩා දැමූ, ඔළු පැලූ හිටපු අමාත්ය සනත් ජයසූරිය අද (11) එක්සත් ජාතික පක්ෂය හා එක් වී තිබේ.
එම පහරදීම මහින්ද රාජපක්ෂ පාලනය සමය පරිහානියට පත්වීම සඳහා බලපෑ ප්රධාන කරුණු අතර ඉතාමත් පිළිකුල් සහගත ලෙස ජනතාවගේ හෙළාදැකීමට ලක් වූ කරුණක් විය.
ආශ්රිත පුවත්
මගේ අතේ පොලු තිබුනේ නැහැ – ජයසූරිය

සිසුන්ට පහරදෙන අවස්ථාවේ ඡායාරූපයක්

එජාප වේදිකාවට එක්වෙමින්









