සාම්පූර් බලාගාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

ඉන්දියවට පැවරීමට නියමිත සාම්පූර් බලාගාරය ඉදි කිරීමේ යෝජනාව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති අංක 14/2008 සංශෝධන පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. අදාල ව්‍යාපෘතිය මෙම පනත යටතේ ඉදිරිපත් කිරීමෙන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ලැබෙන බදු සහනද අදාල වේ.

මේ පිළිබඳ විවාදය මැයි 09 දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්