සරසවි ඇදුරු සාකච්ඡාව අවසන්

අද (06) සවස විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර අවසන් වූ බව වාර්තා වේ.

නමුත් අද පැවැති සාකච්ඡාවෙන්ද අවසන් තීරණයකට පැමිණ නැති බවත් නැවත ලබන සඳුදා (08) දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද පැවැසේ.

ආශ්‍රිත පුවත්

සරසවි ඇදුරු වර්ජනය පිළිබඳ සාකච්ඡා දෙකක්

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්