සයිනොෆාම් දෙවන මාත්‍රාව SMS එකකින්

සයිනොෆාම් දෙවන මාත්‍රාව SMS එකකින්

සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය, ස්ථානය සහ වේලාව දන්වා ඉදිරි දිනවල ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් රැගත් යානයක් අද (06) පෙරවරුවේ මෙරටට ළඟා වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්