මුදලට වෛද්ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව ගෙනයන විරෝධතාවය තවත් ශක්තිමත් කරමින් අද (30) දින රාත්රියේ “සයිටම් විරෝධී ගිණිගත් රාත්රිය” නමින් සයිටම් විරෝධී ජන පවුර සංවිධාය විසින් දිවයිනේ සියළුම නගරවල සංවිධානය කළ පන්දම් දල්වමින් සිදු කරනු ලැබූ විරෝධතාව ඉතා සාර්ථකව පැවැත්විණි.
මෙහි ප්රධාන විරෝධතාවය පුංචිබොරැල්ල රෝහල් මන්සන්දියෙන් ආරම්භ කළ අතර එය ලිප්ටන් වටරවුම දක්වා පාගමණක්ද පැවැත්විණි.
මෙම අවස්ථාවට වෛද්ය සිසුන් ඇතුළු විශ්වවිද්යාල සිසුන්, වෘත්තීය සමිති නායකයින්, වෛද්ය සංගම් නියෝජිතයින්, දේශපාලන පක්ෂ නායකයින්, වෛද්ය සිදුන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.






රත්නපුර නගරය






බලංගොඩ නගරය









කිරිබත්ගොඩ නගරය








මොරටුව විශ්වවිද්යාල ඉදිරිපිට







කෑගල්ල දිස්ත්රික්කය






බෙලිඅත්ත නගරය





පුංචි බොරැල්ල


වේයන්ගොඩ නගරය






බදුල්ල


පුත්තලම




ජාඇල නගරය





යාපනය







බුත්තල නගරය








අනුරාධපුර නගරය




ලිප්ටන් වටරවුම


හලාවත නගරය









අම්බලන්තොට නගරය

















මහනුවර









කුරුණෑගල



ගලෙන්බිඳුනුවැව




අන්තර් සමාගම් සේවක සංගමය







පොළොන්නරුව



හබරණ





අන්තර් සමාගම් සේවක සංගමයේ පී.ඇන්ඩ්.ජී.අයි ශාඛාව



අම්බලන්ගොඩ



පානදුර




මඩකලපුව



මැදවච්චිය



දෙබරවැව



බෙලිඅත්ත





මාතලේ





අන්තර් සමාගම් සේවක සංගමයේ සිලෝන් බිස්කට් ශාඛාව




අම්පාර නගරය






මාතර



මරදන්කඩවල







ගාල්ල







අඹිලිපිටිය










