සජින්වාස් නැවතත් රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ලබන ඔක්තෝබර් මස 6 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අදාළ නියෝගය ලබාදී තිබේ.

ඉකුත් රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 23ක් අයථා ලෙස පරිහරණය කරීම, විදේශ අමාත්‍යංශයේ වාහන අයථා භාවිතයට යොදා ගැනීම සහ වත්කම් බැරකම් ප්‍රකාශ නිසියාකාරව ලබා නොදීම යන චෝදනා මත ඔහු රිමාන්ඩ් බාරයට පත්විය සිටියි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්