සජබ මුල්ගිරිගල ආසන සංවිධායක සජිත් හැරයයි

සජබ මුල්ගිරිගල ආසන සංවිධායක සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ මුල්ගිරිගල ආසන සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තිබේ.

ඒ ඊයේ (21) දින එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අතින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදීය.

එහිදී මාධ්‍ය වේදීන් අමතමින් නිමල් ෆ්‍රැන්සිස්කෝ පවසා ඇත්තේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට කිසිම දැක්මක් නැති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්