මේ වනවිට ක්රියාත්මක සංචරණ සීමා ජුනි 07 වෙනිදා දක්වා දීර්ඝ කරණ බව මෙයට සුළු මොහොතකය පෙර කෝරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ ප්රධානී ඇතුළු ආණ්ඩුවේ ඇමතිවරු සහභාගීවූ මාධ්ය හමුවකදී ප්රකාශ කර තිබේ.
කෙසේ වෙතත් එම කාලය තුළ මැයි 25, මැයි 31 සහ ජුනි 04 වෙනිදා යන දිනයන්හිදී අත්යාවශ්ය භාණ්ඩ ලබාගැනීම සඳහා සීමාවන් ලිහිල් කරන බව ප්රකාශ කර ඇත.










