සංචරණ සිමා ටුවරිස්ට්ලට අදාල නෑ

සංචරණ සිමා ටුවරිස්ට්ලට අදාල නෑ

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිය සංචාරකයන්හට ජෛව ආරක්ෂිත බුබුල ක්‍රමය යටතේ රටපුරා සංචාරය කල හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂිකා ධම්මිකා විජේසිංහ පවසයි.
මේ වන විට රටට ඇතුල්වී සිටින සංචාරකයන් පිරිස 2803 වන බව පවසන සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරිය ඔවුනට බාධාවකින් තොරව රටපුරා සංචාරය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇතැයි පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්