විශ්වවිද්යාල අනධ්යයන සේවකයින් අද (22) සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.
විශ්වවිද්යාල අනධ්යයන සේවකයින්ගේ 2006 වසරේ සිට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා මෙම සංකේත වර්ජනය ආරම්භ කර ඇත.
එය දිවයින පුරා සියලු විශ්වවිද්යාලවල අද (22) සහ හෙට (23) දිනයේ ක්රියාත්මක වන බවද වාර්තා වේ.









