ලංකා ගුරු සේවා සංගමය විසින් පවත්වනු ලබන විශේෂ මාධ්ය සාචඡාවක් අද (03) සවස පැවැත්වෙන බව වාර්තා වේ.
පස්වරු 3.15ට පමණ කොළඹ නිපෝන් හෝටලයේදී මෙම මාධ්ය සාකච්ඡාව පැවැත් වෙන බව එහි ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසා ඇත.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය අගෝස්තු 26 දින පැවැති ශිෂ්යත්ව විභාගය සම්බන්ධයෙන් තමන් කළ හෙළිදරව්ව පිළිබඳව අපරාධ විමර්ශන ඒකකය වෙත කටඋත්තරයක් ලබාදීම සඳහා සහභාගිවීමෙන් අනතුරුව මෙම මධ්ය හමුව පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
ආශ්රිත පුවත්









