
විදේශිකයින් තිදෙනෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනිමට තැත් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසූවේ, මුදල් ලබා ගැනීමේ අරමුණින් සැකකරුවන් එක් විදේශිකයෙකු ගල්කිස්ස ප්රදේශයේදී පැහැරගෙන ගොස් ඇති බවයි.
ඔහු පසුව නිට්ටඹුව ප්රදේශයේදී මුදාගෙන තිබේ.









