2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්රියාත්මක නොකිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වසරට අදාළව පළමු කාර්තුවේ විදුලි ගාස්තුවේ වැඩි වීමක් හෝ අඩු වීමක් සිදු නොවේ.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable